පාතාල ක්‍රියාකාරකම් සීග්‍රයෙන් වැඩිවෙයි - මාතර නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන අයුරු (CCTV)
මාතර, වල්ගම ප්‍රදේශයේ නිවසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ...

http://www.sathhanda.com/2015/08/mathara-walgama-shooting-cctv.html
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රී එල්ල කළ මෙම වෙඩි ප්‍රහාරයෙන් නිවසේ සිටි කිසිවෙකුට හානියක් සිදුව නොමැති බව ය.
මාතර, වල්ගම ප්‍රදේශයේ නිවසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කරන අයුරු (CCTV)Read more : http://goo.gl/99R2eyPosted by Newsfirst.lk on Saturday, 1 August 2015
Related