පාතාල ක්‍රියාකාරකම් සීග්‍රයෙන් වැඩිවෙයි - මාතර නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන අයුරු (CCTV)

මාතර, වල්ගම ප්‍රදේශයේ නිවසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ...

මාතර, වල්ගම ප්‍රදේශයේ නිවසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රී එල්ල කළ මෙම වෙඩි ප්‍රහාරයෙන් නිවසේ සිටි කිසිවෙකුට හානියක් සිදුව නොමැති බව ය.







මාතර, වල්ගම ප්‍රදේශයේ නිවසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කරන අයුරු (CCTV)Read more : http://goo.gl/99R2ey
Posted by Newsfirst.lk on Saturday, 1 August 2015



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7816914328348054224

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item