ඇත්ත අලි පැටවූ යොදා ගන්නා රෝසිගේ බංකොලොත් දේශපාලනය

රෝසි සේනානායක සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අලි පැටවෙකු යොදාගෙන තිබුණු පසුගිය දා වාර්තා විය.  අහිංසක සතුන්ගේ අයිතීන් නසමින් තමන්ගේ මනාප ...

රෝසි සේනානායක සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අලි පැටවෙකු යොදාගෙන තිබුණු පසුගිය දා වාර්තා විය.  අහිංසක සතුන්ගේ අයිතීන් නසමින් තමන්ගේ මනාප ගොඩ වැඩි කර ගැනීමට සතුන් යොදා ගැනීම ඉතාමන් කණගාටුදායක සිද්ධියක් ලෙස පරිසර හා ස්වබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පෙන්වා දෙයි. එය වන සත්ව හා වෘක්ෂ ලතා ආඥා පනත අනුව සත්ව හිංසනයක් ලෙස පැහැදිලිව සඳහන් වේ. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7104202091287342467

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item