ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව තව සුළු මොහොතකින් රැස්වෙයි

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අද (20) පෙරවරු 9.00 ට රැස්වීමට නියමිතයි. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපති...

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අද (20) පෙරවරු 9.00 ට රැස්වීමට නියමිතයි. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. ඉකුත් මහමැතිවරණය සහ ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6708224061614333614

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item