එල්ලුම් ගහ ප්‍රතිසංස්කරණය කරයි - පෝරකයට නියම වූවන් මානසික ආතතියට

අතීසාරයට අඹුඩ ගහන පාර්ලිමේන්තුවේ සිටින තණ බුදින ගවයන් කිහිපදෙනෙකුගේ සහ තවත් එවන්ම සමාජ ක්‍රියාකාරීන් යයි කියා ගන්නා ගවයන්ගේ තප්පුලෑම නිසා ස...

අතීසාරයට අඹුඩ ගහන පාර්ලිමේන්තුවේ සිටින තණ බුදින ගවයන් කිහිපදෙනෙකුගේ සහ තවත් එවන්ම සමාජ ක්‍රියාකාරීන් යයි කියා ගන්නා ගවයන්ගේ තප්පුලෑම නිසා සමාජයේ කතිකාවෙමින් පවතින මරණ දඩුවම නිසා මරණ දඬුවම යළිත් පනවන බවට පැතිරෙන ආරංචියත් සමග වැලිකඩ බන්ධනාගාරය "චැපල් වාට්ටුවේ" රඳවා සිටින මරණ දඬුවම අනිවාර්ය වී සිටින 492 දෙනෙක් දැඩි මානසික පීඩනයකට ලක් ව සිටින බව වාර්තා වේ.

ඉන් කිහිප දෙනෙකුම ඉකුත් 20 වැනි දා සිට හදිසි රෝග තත්ත්වවලින් යුක්ත ව රෝහල් ගත කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1476901247746473898

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item