මහින්ද බරපතල වංචා විමර්ෂණ ජනපති කොමිසමට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට මහා පරිමාන වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම තීරණය කර තිබෙන...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට මහා පරිමාන වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම තීරණය කර තිබෙනවා.

එ් අනුව අද (23) පෙරවරු 9ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි හිටපු ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වුණා.

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී සිදු කෙරුණු ප‍්‍රචාරක කටයුතු සඳහා රූපවාහිනි නාලිකාවකට අදාළ ගෙවීම් නිසි පරිදි සිදු නොකිරීම සම්බන්ධයෙන් මහා පරිමාණ වංචා සහ දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම පරීක්ෂණයක් සිදු කරනවා.

එ් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4007954248651424367

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item