මහින්ද කොල්ල වගේ ෂෝර්ටක් ගහල කාල්ටන්වල
හිටපු ජනපති මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා සිය බාල පුතු වන රෝහිත රාජපක්ෂ සමඟින් කාල්ටන් නිවසේ සිටින ඡායාරූපයක් ...

http://www.sathhanda.com/2015/09/mahinda-rajapaksa-at-carlton.html
හිටපු ජනපති මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා සිය බාල පුතු වන රෝහිත රාජපක්ෂ සමඟින් කාල්ටන් නිවසේ සිටින ඡායාරූපයක් ෆේස්බුක් පිටුවෙහි පලකර තිබෙනවා. ඔහු මැතිවරණයෙන් පසු විවේක සුවයෙන් සිටින අයුරු මෙම ඡායාරූපයේ දැකගන්නට ලැබෙනවා.
Related