අම්මේ මම මුණ බලාගෙන කතා කරන්න පුළුවන් ෆෝන් එකක් ගත්තා - ඩිෆෙන්ඩර් අනතුරින් මියගිය ඉසුරි මැරෙන්න පෙර අම්මට පැවසු දෙය

මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරින් මියගිය ජනාධිපති අරක්ෂක අංශයේ පස්දෙනා අතරේ වැල්ලවාය, හදපානාගල පුබුදුවැව ගමේ පදිංචි පො...

මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරින් මියගිය ජනාධිපති අරක්ෂක අංශයේ පස්දෙනා අතරේ වැල්ලවාය, හදපානාගල පුබුදුවැව ගමේ පදිංචි පොලිස් කොස්තාපල්වරි වන ඩී. එම්. ඉසුරි ඉඳුනිල් දිසානායක ද වනවා. ඇයගේ උපන් දිනය යෙදී තිබුනේ මිය යාමට දිනකට පෙර එනම් 09 වනදාය. අනතුර සිදුවූයේ එම පිරිස අවමංගල්‍ය උත්සවයක් සඳහා සහභාගී වීමට යන අතරතුරදීය. එම ගමන පිටත් වන්ට පෙර ඇය තම මව සමග දුරකතනයෙන් කතාකොට තිබුණා.

"අම්මේ මම මුණ බලාගෙන කතා කරන්න පුළුවන් ෆෝන් එකක් ගත්තා. අම්මාත් ඒ ව‍ගේ එකක් ගන්න එතකොට මට පුළුවන් අම්මගේ මුණ බලාගෙන ‍ගොඩක් කතාකරන්න. මම මළ ගෙදරක යන්න යනවා ඇවිත් කතාකරන්නම්" යන්න ඇයගේ අවසන් වදන් කිහිපය වී තිබුණා. 







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 2549373329768710935

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item