ශ්‍රී ලංකාව අවි සැපයූ පුවත ප්‍රලාපයක් බව හෙළිවේ - යහපාලන නඩයේ තවත් කෙප්පයක් හෙළිවේ
බෝකෝහාරාම් සහ අයිසිස් ත්‍රස්‌ත කල්ලියට ශ්‍රී ලංකාවෙන් අවි සැපයූ බවට දියත් වූ ප්‍රචාරය ප්‍රලාපයක් යෑයි දැන් තහවුරුවී ඇත. පැරීසියේ ඉන්ටර්පෝ...

http://www.sathhanda.com/2015/09/sri-lanka-weapons-to-boko-haram_12.html

මංගල ඇතුළු යහපාලන නඩය විසින් ප්‍රචාරය කරනු ලැබූ මේ සාවද්‍ය ප්‍රචාරය නිසා ශ්‍රී ලංකාවේ නාමයට විශාල හානියක් සිදුවී ඇත.
ඇමරිකානු සී.අයි.ඒ. බ්‍රිතාන්‍ය එම්.අයි.ඊ. යන ඊශ්‍රායල් මොසාට් හා ඉන්දීය රෝ සංවිධානයද ශ්‍රී ලංකා අවි එකී ත්‍රස්‌තයන්ට සැපයුණු බව සනාථකර නැත.
මේය මෙරටින් ප්‍රචාරය වූ විශාලතම බොරුවක් යෑයි ඉහළ පෙළේ බුද්ධි අංශ ආරංචි පැවසීය.
Related