ලෝක වෙළෙඳ පොළේ කොතරම් අඩු වුණත් ඉන්ධන මිල අඩු නොවේ - යහපාලනයේ අපමණ අගය

යහපාලන රජය බලයට පත් වූ පසු මෙරට ඉන්ධන මිල ගණන් විශාල ලෙස පහත හෙළීම නිසා ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල මොන තරම් පහළ ගියත්  මෙරට ඉන්ධන මිල පහත හෙළ...

යහපාලන රජය බලයට පත් වූ පසු මෙරට ඉන්ධන මිල ගණන් විශාල ලෙස පහත හෙළීම නිසා ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල මොන තරම් පහළ ගියත්  මෙරට ඉන්ධන මිල පහත හෙළීමට නොහැකි යෑයි තෙල් සංස්‌ථාව පවසයි.

දැනට ලෝක වෙළෙඳ පොළ බොර තෙල් බැරලයක මිල ඩොලර් 30 ගණනකට පහත බැස තිබුණ ද එහි වාසිය ජනවාරි 08 වැනිදායින් පසුව බලාපොරොත්තු වූවාටත් වඩා ජනතාවට හිමි වූ බවද සංස්‌ථාව පවසයි. එහෙත් පසුගිය අවුරුදු කීපයේ වෙළද පොලේ තෙල් මිල පැවතියේ ඩොලර් 120ත් 140ත් අතරය. ඒ අනුව බලන කල දැන් තෙල් මිල ඉතාම පහත පට්ටමක පවතී.

මෙවන් අවස්ථාවකවත් ජනතාවට එහි සහනය ලබා නොදී යහපලකයන් කරන්නේ ජනතාව අමු අමුවේ කොල්ල කෑමක්ය. මතිවනයට පෙර පැවසුයේ මසින් මස වෙනස් වන තෙල් මිල සුත්‍රයක් හදුන්වාදෙන බවය. එහෙත් දැන් ඒ සියල්ල අමතක කර ඔවුන් ඔවුන්ගේ මඩිය තරකරගනිමින් සිටි. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7918212170202192744

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item