මහින්ද ජනපති කොමිසමට පැමිණි හැටි - මහා සෙනගක් රැස්වෙයි - ආරක්ෂාව තරකරයි [VIDEO]

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (15) පෙරවරු 8.55 පමණ නීතිඥ ගාමිණී මාරපන ඇතුළු නීතිඥවරුන් කිහිපදෙනකු සමඟ කොළඹ බණ්ඩ...

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (15) පෙරවරු 8.55 පමණ නීතිඥ ගාමිණී මාරපන ඇතුළු නීතිඥවරුන් කිහිපදෙනකු සමඟ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටුවා ඇති බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවට පැමිණියේය.

එම අවස්ථාවට හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් සහභාගී සිටියහ.

විශාල ජනතාවක් අවට රැස්ව සිටි හෙයින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබූ අතර කැරලි මර්දන රථද ගෙන්වා තිබිණි.

එම ඡායාරූප පහතින්












මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5680050598327098529

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item