ආණ්ඩුව බිලියන දෙක හමාරක් (2.5) ක අති විශාල මුදල් ප්‍රමාණයක් අච්චු ගසයි - යහපාලන ආර්ථිකය දැනටමත් බුදි

යහපාලන ආර්ථික ඔස්තාර්ලාගේ උපදෙස් මත ශ්‍රී ලංකාව සුකිත මුදිත වනවා දැකීමට කැමති සියලු යහපාලනගාමීන් වෙත සතුටුදායක ආරංචියක් ලැබී ඇත. එනම් ආණ්...

යහපාලන ආර්ථික ඔස්තාර්ලාගේ උපදෙස් මත ශ්‍රී ලංකාව සුකිත මුදිත වනවා දැකීමට කැමති සියලු යහපාලනගාමීන් වෙත සතුටුදායක ආරංචියක් ලැබී ඇත. එනම් ආණ්ඩුව රුපියල් බිලියන දෙක හමාරක මුදල් ප්‍රමාණයක් අයවැයට පෙර අලුතෙන් අච්චු ගැසීමට යන බවය. මේ වන විටත් එය පටන් ගෙන ඇති බව වාර්තා වේ. 

මෙය මුලික වටය වන අතර තව විශාල මුදල් ප්‍රමාණයක් ලබන වසරේ මාර්තු මාසය වන විට නැවත මුද්‍රණය කිරීමට කටයුතු යොදා ඇත. නිෂ්පාදන අදායමක්, විශාල විදේශීය ආධාර හෝ විදෙස් යෝජන නොලබා  මෙසේ ඇති විශාල මුදල් ප්‍රමාණයක් අලුතෙන් අච්චු ගැසීම මත ලබන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපාන  අතර භාණ්ඩ මිල ඉතා විශාල ලෙස ඉහල යන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8626960263138270410

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item