2016 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2016 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.  අයවැය දෙවන වර කියැවීම සිදු කිරීමට නියමිතව ඇත්තේ නොවැම්බර...

2016 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.  අයවැය දෙවන වර කියැවීම සිදු කිරීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස විසිවැනි දිනයි. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වැනිදා සිදු කිරීමට නියමිත අතර අයවැය තෙවන වර කියැවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 19 වැනිදා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. මේ අතර ජිනීවා යෝජනා සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (23) දෙවැනි දිනටත් පැවැත්වෙනවා. ඊයේ (22) දිනයේදී මෙම විවාදයේදී පක්ෂව සහ විපක්ෂව පළ වූ අදහස්වලින් පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුවරක් ගත්තා.

 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5265225061101758832

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item