විමල්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරයි? [VIDEO]

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් විදේශගත වීමට උත්සාහ කළ බවට තමා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළැයි රහස් පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණි...

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් විදේශගත වීමට උත්සාහ කළ බවට තමා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළැයි රහස් පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කොළඹ දී අද (29) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, මහාචාර්ය තිස්ස විතාරණ, උදය ගම්මන්පිල, ජානක වක්කුඹුර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් ද ඊට එක්විය.

වීඩියෝව පහතින්.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2919593435594115254

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item