අත්බෝම්බ 6ක් සමඟ 5ක් මොරටුවේදී කොටු

අත් බෝම්බ 06ක් ළඟ තබාගත් පුද්ගලයන් 05 දෙනෙකු මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මොරටුව පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත, මෙරට නිෂ්...

අත්බෝම්බ 6ක් සමඟ 5ක් මොරටුවේදී කොටුඅත් බෝම්බ 06ක් ළඟ තබාගත් පුද්ගලයන් 05 දෙනෙකු මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මොරටුව පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත, මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බ 06ක් සමඟ අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

සැකකරුවන් අද දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2124417549630664616

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item