නදීෂාගේ පෙම්වතාට අකුරු 3යි - කලාවට දේශපාලනයට සම්බන්ධයි

  නදීෂා හේමමාලි මේ දවස්වල 'මල් කැකුළක් ඉකි බින්දා' කියන ඩී.වී.ඩී. චිත්‍රපටයේ රඟපාන බව  මාධ්‍යට කියලා තිබුණා.ඒ වගේම නදීෂා හේමමාලිට...

 
නදීෂා හේමමාලි මේ දවස්වල 'මල් කැකුළක් ඉකි බින්දා' කියන ඩී.වී.ඩී. චිත්‍රපටයේ රඟපාන බව  මාධ්‍යට කියලා තිබුණා.ඒ වගේම නදීෂා හේමමාලිට ආදරය කරන්න කෙනෙක් ඉන්නවා කියලත් ආරංචියක් තිබෙනවා.එයාගේ නමට අකුරු තුනක් තිබෙන බවත් කලාවට සහ දේශපාලනයට ඔහු සම්බන්ධ බවත් නදීෂා කියලා තිබෙනවා.ජනප්‍රිය චරිතයක් වන පෙම්වතා සමග කසාද බඳින දවස නම් නදීෂා හරියට කියන්නේ  නැහැ.නදීෂාට ආදරය කරන අකුරු තුනක් තිබෙන නමක් ඇති කලාවට සහ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයා කවුද?.. ඒක දන්නේ නදීෂාම තමයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 420094207137685495

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item