දරුවාට වස පොවා මවත් බොයි - මව මරුට

බලංගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක් ආසන්නයේදී තම දරුවාට වස පෙවූ  30 හැවිරිදි  මවක්,  ඇයද වස පානය කර  සියදිවි හානිකරගෙන ඇතැයි වාර්තා වනවා. අ...

දරුවාට වස පොවා මවත් බොයි - මව මරුට - දරුවා දැඩි සත්කාරයේබලංගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක් ආසන්නයේදී තම දරුවාට වස පෙවූ 30 හැවිරිදි මවක්,  ඇයද වස පානය කර  සියදිවි හානිකරගෙන ඇතැයි වාර්තා වනවා.


අද පෙරවරුවේ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත  වහාම ක්‍රියාත්මක වු බලංගොඩ පොලීසිය අදාළ කාන්තාව සහ දරුවා බලංගොඩ රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අදාළ කාන්තාව මියගොස් ඇති අතර වයස අවුරුදු 6ක් වන ගැහැණු දරුවා මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3437167518592757809

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item