අනුර, කුමාර් ගුණරත්නම් අදුරන්නේ නැ යයි කිවුව්වට් ගුණරත්නම් ගැන ඔත්තු දුන්නේ අනුරලු - ගෝඨා හෙළි කරයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධානියෙකු වන කුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා තමා ආරක්ෂක ලේකම් ධූරය දරන සමයේදී ජනතා විමුක්ති පෙරම...

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධානියෙකු වන කුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා තමා ආරක්ෂක ලේකම් ධූරය දරන සමයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් තමන්ට තොරතුරු ලබා දුන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික පුවත් පතක් වෙත පවසා තිබේ.

අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විශාල තර්ජනයක් වූ බවත්, එම හේතුව නිසා කුමාර් ගුණරත්නම් මහතාව අත්අඩංගුවට පත්කරවා පිටුවහල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණට දැඩි අවශ්‍යතාවක් තිබූ බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කොට ඇති අතර අනුර කුමාර මහතා විසින් නිරන්තරයෙන් තමන්ට කතා කොට ගුණරත්නම් මහතා යනෙන තැන් පිළිබඳව තොරතුරු ලබා දුන් බව ද සඳහන් කොට ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5442259486142638684

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item