මුතුහෙට්ටිගේ මූණටම පළාත් පාලන මන්ත්‍රීවරු බැනලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ රැස්වීමක් පැවති අතර මෙම රැස්වීම සදහා පළාත් ප...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ රැස්වීමක් පැවති අතර මෙම රැස්වීම සදහා පළාත් පාලන මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වූ අතර එම අවස්ථාවට වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සහභාගි විය. එහිදී පළාත් පාලන මන්ත්‍රීවරුන් හා හිටපු ජනාධිපතිතුමන් අතර ඉදිරි මැතිවරණය ගැන සාකච්චාවක් පැවති අතර ඔවුන් සියලු දෙනා එක හඩින් මහින්ද රාජපක්ෂ මහතාට කියා සිටියේ ඉදිරි මැතිවරණයට ඔබතුමාගේ නායකත්වයෙන් තරග කිරීමට බලාපොරොත්තු වන බවය, හිටපු ජනාධිපතිතුමා එහිදී කියා සිටියේ ඉස්සරහට එන ඡන්දේ මෛත්‍රී නායකත්වය යටතේ තරග කරන්න. මොකද මම පසුගිය මැතිවරණය කළානේ. මම කියන්නේ ඒ අවස්ථාව මෛත්‍රිටත් ලැබිය යුතුයි කියලයි මහින්ද කීය. මෙම ප්‍රකාශයෙන් අනතුරුව මුතුහෙට්ටිගම කියා සිටියේ මෛත්‍රීගේ නායකත්වයෙන් අපි ඉදිරි මැතිවරණයට තරග කරමු කියලා. එහිදී පළාත් පාලන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් නිශාන්ත මුතුහෙට්ටිගමගේ මූණටම කියා සිටියේ අපිට මහින්ද නැති වුණොත් ඔබ පවා පරද්දනවා කියාය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5014604951701150480

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item