යාපනය සිසුවාගේ ඉල්ලීම ඉටු නොකළොත් රට අඳුරුවේවි - දෙමළ රැඳවියන් තර්ජනය කරයි

මියගිය රාඡේෂ්වරන් සෙන්දුරන්ගේ පරිත්‍යාගය ගැන නොසලකමින් වත්මන් රජය කටයුතු කළහොත් නැවතත් අඳුරු යුගයක්‌ කරා ගමන් කිරීමට සිදුවන බවට තමන් අනතුරු...

මියගිය රාඡේෂ්වරන් සෙන්දුරන්ගේ පරිත්‍යාගය ගැන නොසලකමින් වත්මන් රජය කටයුතු කළහොත් නැවතත් අඳුරු යුගයක්‌ කරා ගමන් කිරීමට සිදුවන බවට තමන් අනතුරු අඟවන බව දෙමළ රැඳවියන් නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.සෙන්දුරන්ගේ පරිත්‍යාගය දෙමළ දේශපාලන රැඳවියන්ගේ ඉතිහාසයේදී අනිවාර්යයෙන් අනුස්‌මරණය කරන බවත් ඔහුගේ මරණය ශ්‍රී ලංකා රජය සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ දොරටු විවෘත කරන බවත් එම නිවේදනයේ සඳහන්ය.කෙසේ නමුත් තම නිදහස වෙනුවෙන් මෙවැනි අනතුරුදායක තීරණ නොගන්නා ලෙස ද දෙමළ දේශපාලන රැඳවියන් ඉල්ලීමක්‌ කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 2616146482661699743

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item