බ්‍රිතාන්‍ය රජය චැනල් 4 විකුණයි

ශ්‍රී ලංකාවේ යුද හමුදාවට එරෙහිව විවිධ චෝදනා එල්ල කළ බ්‍රිතාන්‍යයේ චැනල්-4 රූපවාහිනී නාලිකාව පුද්ගලික අංශයට විකුණා දැමීමට බ්‍රිතාන්‍ය රජය ...

ශ්‍රී ලංකාවේ යුද හමුදාවට එරෙහිව විවිධ චෝදනා එල්ල කළ බ්‍රිතාන්‍යයේ චැනල්-4 රූපවාහිනී නාලිකාව පුද්ගලික අංශයට විකුණා දැමීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ.

චැනල්-4 නාලිකාව බ්‍රිතාන්‍ය රජය සතු ආයතනයක්‌ බවට මෙතෙක් කල් මෙරට තුළ ප්‍රසිද්ධියට පත්ව නොතිබූ අතර එම නාලිකාව පවුම් බිලියනයක මුදලකට පුද්ගලික අංශයට විකුණන බව අගමැති ඩේවිඩ් කැමරන් හෙළිකර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3820456437027022001

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item