මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීම සඳහා සාකච්චා

යුරෝපා සංගමය මගින් පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීම සඳහා ධීවර අමාත්‍යාංශය මගින් දියත් කර ඇති වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා ...

යුරෝපා සංගමය මගින් පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීම සඳහා ධීවර අමාත්‍යාංශය මගින් දියත් කර ඇති වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ තානාපති ඩේවිඩ් ඩැලී (Mr.David Daly) මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර  ධීවර අමාත්‍යාංශයේදී පසුගියදා 27) හමුවිය. 

එහිදී අමාත්‍යවරයා ධීවර අමාත්‍යාංශය හා ධීවර දෙපාර්තමේන්තුව මගින් සිදුකොට ඇති කාර්යයන් පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අතර, මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීමට ධීවර අමාත්‍යාංශය ගෙන ඇති පියවර හා උනන්දුව පිළිබඳව සතුට පල කළ ඒ ඔහු නොවැම්බර් මස 13 දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත යුරෝපා සංගමයේ නියෝජිත පිරිසද ඒ පිළිබඳව දැනුවත් කරන බව අමාත්‍යවරයා වෙත ප්‍රකාශ කර සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4041121356773645234

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item