මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීම සඳහා සාකච්චා
යුරෝපා සංගමය මගින් පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීම සඳහා ධීවර අමාත්‍යාංශය මගින් දියත් කර ඇති වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා ...

https://www.sathhanda.com/2015/11/mahinda-amaraweera.html

එහිදී අමාත්‍යවරයා ධීවර අමාත්‍යාංශය හා ධීවර දෙපාර්තමේන්තුව මගින් සිදුකොට ඇති කාර්යයන් පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අතර, මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීමට ධීවර අමාත්‍යාංශය ගෙන ඇති පියවර හා උනන්දුව පිළිබඳව සතුට පල කළ ඒ ඔහු නොවැම්බර් මස 13 දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත යුරෝපා සංගමයේ නියෝජිත පිරිසද ඒ පිළිබඳව දැනුවත් කරන බව අමාත්‍යවරයා වෙත ප්‍රකාශ කර සිටියේය.
Related