ජනාධිපති තායිලන්තයට
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙරවරු 7.30ට තායිලන්තය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය එ්කකය පවසයි. යූ.එල්. 882 දරන ශ‍්‍රී ලංකන් ගු...

https://www.sathhanda.com/2015/11/tmaithripala-sirisena.html
යූ.එල්. 882 දරන ශ‍්‍රී ලංකන් ගුවන් යානයෙන් ජනාධිපතිවරයා පිටත්ව ගිය අතර ඊට 60 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද එක්ව සිටි බව සදහන්.
සිව්දින නිල සංචාරයක නිරත වන ජනාධිපතිවරයා තායිලන්තය බලා පිටත්ව ගියේ එරට අග‍්‍රාමාත්‍ය ජනරාල් ප‍්‍රයුත් චාන් ඕචාගේ විශේෂ ආරාධනයක් අනුවයි.
Related