ආරක්‍ෂක උපායන් හෙළි කිරීමෙන් රාජ්‍ය අනාරක්‍ෂිත වෙනවා - මහින්ද

රාජ්‍ය නායකයා විසින් ත්‍රස්තවාදයෙන් ආරක්ෂාවීමට යොදනු ලැබූ ආරක්‍ෂක උපක්‍රම ප්‍රසිද්ධියට පත් කිරීම නුසුදුසු යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රාජ්‍ය නායකයා විසින් ත්‍රස්තවාදයෙන් ආරක්ෂාවීමට යොදනු ලැබූ ආරක්‍ෂක උපක්‍රම ප්‍රසිද්ධියට පත් කිරීම නුසුදුසු යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒවා හෙළි කිරීම ඇතැමුන් සාධාරණීකරණය කළත් මෙවන් සිදුවීම් තුලින් රාජ්‍යයේ ආරක්‍ෂක රහස්‍ය තොරතුරු හෙළි වීමේ අවධානමක් පවතින බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4837242553755459488

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item