මහින්දගේ පෙර ගමන් රථයක යතුරුපැදියක් ගැටේ. දෙදෙනෙක් රෝහලේ

මහින්ද රාජපක්ෂ මහතාගේ පෙර ගමන් ආරක්‍ෂක රථයක ගැටීමෙන් යතුරුපැදියක ගමන් ගත් දෙදෙනෙකු තුවල ලබා රෝහල්ගත කර ඇත. අද පස්වරුවේ මෙම අනතුර සිදුව ...

මහින්ද රාජපක්ෂ මහතාගේ පෙර ගමන් ආරක්‍ෂක රථයක ගැටීමෙන් යතුරුපැදියක ගමන් ගත් දෙදෙනෙකු තුවල ලබා රෝහල්ගත කර ඇත.

අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ පිටිගල තලගත්තේ විදුහල අසළදීය. ජීප් රථයේ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුව ගෙන තිබේ.

හිටපු ජනාධිපතිගේ ෆේස්බුක් පිටුවේ මේ පිළිබඳ මෙසේ සදහන්ව ඇත.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7273256452201022848

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item