මේ මස 20 වනවිට විදුලි ඉල්ලූම්පත් ලබා ගෙන කඩිනමින් නව සබඳතා ලබා දෙන්න - රංජීත් සියඹලාපිටිය

මේ මස 20 දිනට ප‍්‍රථම විදුලි ණය ලබාදීම සඳහා සුදුසුකම් සපුරා ඇති පිරිස් හඳුනාගනිමින් ඔවුන්ගේ ඉල්ලූම්පත් ලබාගැනිම අවසන් කරන ලෙසත් අනතුරු...


මේ මස 20 දිනට ප‍්‍රථම විදුලි ණය ලබාදීම සඳහා සුදුසුකම් සපුරා ඇති පිරිස් හඳුනාගනිමින් ඔවුන්ගේ ඉල්ලූම්පත් ලබාගැනිම අවසන් කරන ලෙසත් අනතුරුව ඉතාමත් කඩිනමින් ඔවුන් සඳහාවන ණය පහසුකම් සපයාදී නව විදුලි සබඳතා ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය. මෙම අදහස් පළකළේ අද (03) රටම එළියයි අඳුර දුරලයි ජාතික විදුලි සත්කාරය පිළිබඳව දිසාපතිවරුන්, අතිරේක දිසාපතිවරුන් මෙන්ම සැලසුම් නිලධාරීන් දැනුවත් කිරීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති සාකච්ඡුාවට සහභාගී වෙමිනි.

ඉල්ලූම්මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු
"පසුගිය දා අපි මෙම ජාතික විදුලි සත්කාරය පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කළා. ඒ අනුව දෙසැම්බර් මස 4 දින වීමට ප‍්‍රථම අපි පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ විදුලියනය සියයට සියයක් බවට ගෙනඒමට කටයුතු කරනවා. ඒ සම්බන්ධ සියලූ සැලසුම් අපි මේ වනවිට සකස් කොට අවසන්. ඒ වගේම ලබන වසර ජනවාරි 31 ට ප‍්‍රථම සමස්ත රටේම විදුලියනය 100‍% බවට ගෙනඒමේ භාරදූර ඉලක්කයටත් අපි මේ වනවිට සැලසුම් සකස් කරමින් පවතිනවා" යැයි



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6870514940011304830

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item