සිසුන් සහ නියෝජ්‍ය ඇමති අතර සාකච්ඡා - එත් නිමාවක් නැතුව අවසන් වෙයි
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන්ලාල් ගේ‍්‍රරු අතර සාකච්ඡාවක් පැවැත් වුණා. ඒ, උසස් අධ්...

https://www.sathhanda.com/2015/11/blog-post_91.html
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරිම, උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට උපාධි සමානතාවය ලබා දීම හා මහපොළ ශිෂ්‍යත්ව අරමුදල රුපියල් පන් දහස දක්වා වැඩිකිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කැඳවූ උද්ඝෝෂණය අවසානයේ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු ඇතුළු නිලධාරින් සමග පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වු බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවසීය.
Related