මෛත්‍රී-චන්ද්‍රිකා ශ්‍රීලනිප පුංචි චන්දෙ කරන්න පටන් ගනී

ගම් මට්‌ටමේ ශාඛා සංවිධාන ඇතුළු පක්‍ෂයේ ප්‍රති සංවිධාන කටයුතු කඩිනම් කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇති අතර, ඒ අනුව පක්‍ෂයේ ජ්‍යෙ...

ගම් මට්‌ටමේ ශාඛා සංවිධාන ඇතුළු පක්‍ෂයේ ප්‍රති සංවිධාන කටයුතු කඩිනම් කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇති අතර, ඒ අනුව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසකවරියක වන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිසංවිධාන කමිටුවක්‌ද පත් කර තිබේ.


මෙම ප්‍රතිසංවිධාන කමිටුව මේ වන විට අවස්‌ථා කීපයකදී රැස්‌වී ඇතත් ඊට නම් කර ඇති 20 දෙනෙකු වන සාමාජික පිරිසෙන් ඇතැම් අය කමිටු රැස්‌වීමට සහභාගි නොවීම ප්‍රතිසංවිධාන කටයුතු කඩිනම් කිරීමට ගැටලුවක්‌ වී ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3429205769246145941

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item