මට්ටක්කුළියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් අයෙක් මරුට

මට්ටක්කුලිය සමිට්පුර ප‍්‍රදේශයේ පසුගිය දා සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙ...

මට්ටක්කුලිය සමිට්පුර ප‍්‍රදේශයේ පසුගිය දා සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ රාජ් ශී‍්‍රකාන් නමැති තිස්හැවිරිදි පුද්ගලයෙක්. ඔහු මෙම වෙඩි ප‍්‍රහාරයෙන් මියගිය කුඩු චූටි නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයෙකු බවයි පැවසෙන්නේ.

ඉකුත් 23 වනදා සිදු වූ මෙම වෙඩි තැබීමෙන් මීට පෙර පුද්ගලයන් සිව් දෙනෙකු මියගියා. එහි දී තුවාල ලැබූ තවත් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5097494957863016427

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item