අමරදේව මහතා නමින් කලායතනයක් පිහිටුවනවා

ආචාර්ය ඩබ්ලිව්.ඩී.අමරදේව මහතා වෙනුවෙන් කලායතනයක් පිහිටුවීමට පියවර ගන්නා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. මේ සඳහා කලාකර...



ආචාර්ය ඩබ්ලිව්.ඩී.අමරදේව මහතා වෙනුවෙන් කලායතනයක් පිහිටුවීමට පියවර ගන්නා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මේ සඳහා කලාකරුවන්ගේ සහය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා කියයි.

අමරදේවයන්ට රාජ්‍ය ගෞරවය සහිතව අවසන් කටයුතු සිදුකිරීමට පියවර ගනු ලැබුවේ එම කලාකරුවාණන් මෙරට වෙනුවෙන් කළ සේවය අගයමින් යැයිද අමරදේව මහතා වෙනුවෙන් දැන් පැවැත්වෙන අවමංගල සභාව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

අමරදේව ශූරින් මිනිසෙකුගේ උපත, විපත, මෙන්ම මාතෘ භූමිය, ජාතියේ අනන්‍යතාවය ගායනයෙන් වාදනයෙන් මිනිසුන්ගේ හදවත් තුළ රැඳ වූ බව ද ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3825262930322681010

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item