වරාය විකිණීම තාවකාලිකව නැවතුණා
වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය දේපළ විකිණීමේ එක් මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීම පත්වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳ...

https://www.sathhanda.com/2017/01/blog-post_452.html
හම්බන්තොට වරාය හා හම්බන්තොට ඉඩම් විකුණා දැමීම නිසා එය තාවකාලිකව නවතා දැමීමට ආණ්ඩුවට සිදුව තිබෙන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේය.
මේ නිසා ලංකාවේ ගැඹුරුතම හා විශාලම පර්යන්තය වන නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමට සැලසුම්කර තිබෙන බවත්, එය පරාජය කිරීමට පෙබරවාරි පළමුවන දින කොළඹදී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන බවත් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
Related