ජනාධිපති තායිලන්තයට

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙරවරු 7.30ට තායිලන්තය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය එ්කකය පවසයි. යූ.එල්. 882 දරන ශ‍්‍රී ලංකන් ගු...

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙරවරු 7.30ට තායිලන්තය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය එ්කකය පවසයි.

යූ.එල්. 882 දරන ශ‍්‍රී ලංකන් ගුවන් යානයෙන් ජනාධිපතිවරයා පිටත්ව ගිය අතර ඊට 60 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද එක්ව සිටි බව සදහන්.

සිව්දින නිල සංචාරයක නිරත වන ජනාධිපතිවරයා තායිලන්තය බලා පිටත්ව ගියේ එරට අග‍්‍රාමාත්‍ය ජනරාල් ප‍්‍රයුත් චාන් ඕචාගේ විශේෂ ආරාධනයක් අනුවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5242078372674947011

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item