නියෝජ්‍ය ඇමති සහ සිසුන් අතර පැවැත්වූ උණුසුම් සාකච්චාවේ වීඩියෝ [VIDEO]

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරිම, උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට උපාධි සමානතාවය ලබා දීම හා මහපොළ ශිෂ්‍යත්ව අරමුදල රුප...

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරිම, උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට උපාධි සමානතාවය ලබා දීම හා මහපොළ ශිෂ්‍යත්ව අරමුදල රුපියල් පන් දහස දක්වා වැඩිකිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (03) කැඳවූ උද්ඝෝෂණය අවසානයේ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු ඇතුළු නිලධාරින් සමග පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වු බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවසීය. 

 මෙම සාකච්චාව උණුසුම් මුහුණුවරක් ගත් අතර සිසුන්ද සාකච්චාව පැවැත්වීමට වඩා එතන ඝෝෂාවක් ඇතිකිරීමට පවතී සුදානම මැනවින් පෙනුනි. කරුණු කාරනා ඇතුව සාකච්චා කරනවා වෙනුවට එක ලියුමක එල්ලී සාකච්චාව ගෙන යා නොහැකි ආකාරයට පත්කරනු ලක්නට ලැබුණි. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8991264943917277992

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item