වෘත්තීය සමිති 100ක නියෝජිතයින් හා අගමැති අතර විශේෂ හමුවක්

වෘත්තීය සමිති 100ක නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (12) පැවැත්වේ. ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභ...

වෘත්තීය සමිති 100ක නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (12) පැවැත්වේ.

ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය පැවසුවේ, අයවැය යෝජනා තුළින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයට ඇති කර ඇති බරපතළ ගැටලු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙන බව ය.

එම සාකච්ඡාව අසාර්ථක වුවහොත් 15 වැනි දා අනිවාර්යයෙන් ම වැඩ වර්ජනයකට යොමු වන බව ඔහු සඳහන් කළේ ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2728587361120565008

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item