සමාජ විරෝධය නිසා ඇමති ෆොටෝ එක අයින් කර ගනී

විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා විසින් ගැලනිගම අධිවේගී පිවිසුම් දොරටුව අභියස පානදුර හොරණ මාර්ගයේ ඉදිකරණ ලද බස් නැවතුම් පොලවල...

විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා විසින් ගැලනිගම අධිවේගී පිවිසුම් දොරටුව අභියස පානදුර හොරණ මාර්ගයේ ඉදිකරණ ලද බස් නැවතුම් පොලවල් දෙකක් ගැන මේ දිනවල වැඩි වශයෙන් අන්තර්ජාලයේ කතා බහට

ලක්වෙනවා. මෙම බස්නැවතුම් පොළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේත්. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේත්. අජිත් පී පෙරේරාගේත් ඡායාරූප අලවා තිබුණු අතර මෙයට සමාජජාලා මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ල විය.

අදාල විරෝධය කොතරම් ද කිව්වොත් එම ඡායාරූප ඉවත්කර ගැනීමට අමාත්‍ය අජිත් පී පෙරේරාට සිදුවිය. එම ඡායාරූප ඉවත් කරන්නට පෙර හා ඉවත් කිරීමෙන් පසු ගත් ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7059541856256759920

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item