බැංකුවල තැන්පත් කර ඇති භාවිතා නොකරන ලද ගිණුම්වල මුදල් රජයට පවරා ගනී

2016 නව වසරේ ජනවාරි පළමු වන දින සිට ක‍්‍රියාත්මක කිරීමට 2/3න් සම්මක වූ අයවැය යෝජනාවලියේ තවත් විශේෂිත යෝජනාවක් වෙයි. ඉන් යෝජනා කරන්නේ මෙරට බ...

2016 නව වසරේ ජනවාරි පළමු වන දින සිට ක‍්‍රියාත්මක කිරීමට 2/3න් සම්මක වූ අයවැය යෝජනාවලියේ තවත් විශේෂිත යෝජනාවක් වෙයි.

ඉන් යෝජනා කරන්නේ මෙරට බංකුවල ඇති කලකින් භාවිතා නොකරන ලද බැංකු ගිණුම්වල ඇති සියළු මුදල් රජයට පවර ගැනීමටයි.

ප‍්‍රමාණික ආර්ථික විද්වතෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන  පවසන්නේ මෙය අහිංසක ජනතා මුදල් ආණ්ඩුවේ උවමනා සඳහා යොදා ගැනීමට ගන්නා උත්සාහයක් බවයි.

මේ බව අයවැය යෝජනාවලියේ 275 වන වගනිතියේ දැක්වෙන්නේ මෙසේය. ‘අක‍්‍රීය ගිණුම්’ යනු කුමක්දැයි මෙහි අර්ථ නිරූපණයක් දක්වා නැති අතර එය ඕනෑම දිගු හෝ ඉතා කෙටි කාල පරාසයක් භාවිතා නොකරන ලද ගිණුම් විය හැකි බව උපකල්පනය අසාධාරණ නැත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8895333178915886367

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item