මෛත්‍රී නොබෙල් තෑග්ග ගන්න වැඩක් කරලා - මාස 9න් තට්ටේ වැහෙන්න කොන්ඩේ වවාගෙන

ජනාධිපති වී මාස 8 ක් 9 ක් පමණ ගත වන විට මොළය වැඩි වීම කෙසේ වෙතත් ඔලුවේ හිසකෙස් අලුතින් වැඩීම සිදුවන බව මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් ඔප්...

ජනාධිපති වී මාස 8 ක් 9 ක් පමණ ගත වන විට මොළය වැඩි වීම කෙසේ වෙතත් ඔලුවේ හිසකෙස් අලුතින් වැඩීම සිදුවන බව මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් ඔප්පු කර තිබෙන අයුරු මෙහි දැක්වෙන සේයාරූ වලින් තහවුරු වේ. පළමු සේයාරුවේ එතුමා ජනාධිපති වූ අලුත මහනුවර ගිය අවස්ථාවේදී ගත් සේයාරුවක් දැක්වෙන අතර දෙවැන්න ලෙස ජනාධිපතිවරයා අද පොලොන්නරුවේ දී ගත් සේයාරුවක් දැක්වේ. මේ සේයාරූ අනුව පැහැදිලි ලෙසම ඔලුවේ ඇතුලත කෙසේ වෙතත් පිටත වර්ධනයක් දක්නට තිබේ. හිසකේ වර්ධනය ඇදහිය නොහැකි තරම් වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1149520787966540360

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item