මහින්දගේ ආරක්ෂාව ජනපති නියමයෙන් අඩු කරයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ලබා දී තිබූ ආරක්‍ෂාව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නියමයෙන් අඩු කර තිබේ.අමතර ආරක්‍ෂාවක් උවමනා වන්න...

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ලබා දී තිබූ ආරක්‍ෂාව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නියමයෙන් අඩු කර තිබේ.අමතර ආරක්‍ෂාවක් උවමනා වන්නේ නම් ජාතික ආරක්ෂක කවුන්සිලයේ තක්සේරු වාර්තාවක් තිබිය යුතු යයිද දන්වා ඇත.බන්ධනාගාරගතව සිටි කොටි සැකකරුවන් නිදහස් කිරීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා තමනට වෙඩා නොවදින රථයක් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා තිබින.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 472524516735534770

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item