අමුඩ ගැසූ ගොවියෝ කොළඹ උද්ඝෝෂණයක

අමුඩ ඇඳගත් ගොවීන් පිරිසක් කැති උදළු ද රැගෙන අද (17) කොළඹට පැමිණෙනවා. මෙවර අයවැයෙන් තමන්ට කෙරුණු අසාධාරණයන් නිවැරදි කරන්නැයි ආණ්ඩුවට ...

අමුඩ ඇඳගත් ගොවීන් පිරිසක් කැති උදළු ද රැගෙන අද (17) කොළඹට පැමිණෙනවා.

මෙවර අයවැයෙන් තමන්ට කෙරුණු අසාධාරණයන් නිවැරදි කරන්නැයි ආණ්ඩුවට බලකිරීම ඔවුන්ගේ අපේක්‍ෂාවයි.

මෙම ගොවීන් පිරිස පළමුව ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක යෙදෙන බවද පසුව ඉදිරි කි‍්‍රයාමාර්ග තීරණය කරන බවද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා කියාසිටියා.

සිය ඉල්ලීම්වලට යහපත් ප‍්‍රතිචාර නොලැබුණහොත් පාර්ලිමේන්තුව වැටලීමටද ගොවීන් සූදානමින් සිටින බව නාමල් කරුණාරත්න මීට පෙර ප‍්‍රකාශ කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2330344709520556007

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item