දවුල්දෙන හිමියන්ගේ ජන්ම දිනයට මෛත්‍රීයි මහින්දයි එක්වෙති

අමරපුර මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර හිමියන්ගේ සිය වැනි ජන්ම දිනය සැමරීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (31) පැවැත්...

අමරපුර මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර හිමියන්ගේ සිය වැනි ජන්ම දිනය සැමරීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (31) පැවැත්වෙන උත්සවයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටිති.

වැඩසටහන සඳහා එක්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රථමයෙන්ම පැමිණි අතර පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේය.

ඔවුන් දෙදෙනාම ඉදිරිපෙළ අසුන් පෙළේ යාබඳ අසුන්වල හිඳගෙන සිටිති.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5040450973590719708

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item