මාලඹේ පුද්ගලික වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුවදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පොරොන්දු වෙයි

මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට සායනික පුහුණුව ලබාදෙන බවට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (15) පොරොන්දු වී තිබේ....

මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට සායනික පුහුණුව ලබාදෙන බවට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (15) පොරොන්දු වී තිබේ.

එම සිසුන් විසින් ගොනු කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යංශ නියෝජිතයින් අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම පොරොන්දුව ලබාදී ඇත.

ඒ අනුව අධිකරණ වෛද්‍ය විද්‍යාවට අදාළව හා ප්‍රජා වෛද්‍ය විද්‍යාවට අදාළව කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හා අවිස්සාවේල්ල මූලික රෝහලෙන් සායනික පුහුණුව ලබාදීමට කටයුතු කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පොරොන්දු වී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2806272779790578962

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item