විපක්ෂනායක අයවැයට පක්ෂ වුණේ රට ගැන හිතලා නෙමෙයි - උතුරට ලැබෙන දේවල් ගැන හිතලා - හංස පැටියෙක් කියයි

දෙමළ ජාතික සන්ධානය, විපක්ෂ නායකකම දැරුවට ඔවුන් හුදෙක් නියෝජනය කරන්නේ ඔවුන්ගේ ප්‍රදේශ පදනම් කරගත් ප්‍රදේශවාදී දේශපාලන තත්ත්වයක් බව ජනතා වි...

දෙමළ ජාතික සන්ධානය, විපක්ෂ නායකකම දැරුවට ඔවුන් හුදෙක් නියෝජනය කරන්නේ ඔවුන්ගේ ප්‍රදේශ පදනම් කරගත් ප්‍රදේශවාදී දේශපාලන තත්ත්වයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසන්නේ ඒ හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය උතුරට ලැබෙන යම් ප්‍රතිපාදන මත පමණක් පදනම්ව මෙම අයවැය සඳහා පක්ෂව ඡන්දය ලබා දුන් බවයි. එහිදී ඔවුන් රටේ පොදු අනෙක් ගැටළු ගැන නොසලකා සිටි බවත් පැවසුවා. 

ඒ හේතුවෙන් මෙම අයවැය රටේ අනාගතයට බරපතල හානි කරන අයවැයක් බවයි ජනතා විමුක්ති පෙරමුණේ අදහස වී ඇත්තේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6898096774694524088

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item