එජාප අපට සලකන්නේ කුණු මාලූවලට වගේ – ශ්‍රීලනිප ඇමතිලාගේ දුක්ගැනවිලි

එක්සත් ජාතික පක්‍ෂ මැති අමැතිවරුන් තමනට සලකන්නේ කුණු මාළුවලට වගේ යයි ශ්‍රීනිප මැති ඇමතිවරුන්ගේ හමුවකදී සාකච්චා වී තිබේ.මෙම සාකච්චාව ජනාධි...

එක්සත් ජාතික පක්‍ෂ මැති අමැතිවරුන් තමනට සලකන්නේ කුණු මාළුවලට වගේ යයි ශ්‍රීනිප මැති ඇමතිවරුන්ගේ හමුවකදී සාකච්චා වී තිබේ.මෙම සාකච්චාව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්නවයෙන් පැවැති අතර ඊට සහභාගී වී ඇත්තේ ශ්‍රීලනිප ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පමණි.ඒ සම්බන්ධයෙන් වූ දීර්ඝ සාකච්චාවකින් අනතුරුව ඔවුන් තීරණය කර ඇත්තේ ජනාධිපතිවරයාගේ මූලාකත්වයෙන් පැවැත්වෙන ආණ්ඩුවේ මැති ඇමති රැුස්වීම්වලට පමණක් සහභාගී වීමටත් අගමැතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ඒවා වර්ජනය කිරීමටත්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5681704370075070814

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item