එළවළු ගිනි ගණන් ජනතාව හෙම්බත්

එළවළු මිල ගණන් දිගින් දිගටම ඉහළ මට්‌ටමක පැවතීම නිසා ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිති.මේ වනවිට එළවළු බොහෝමයක මිල කිලෝව රුපියල් 300 - 400 අ...

එළවළු මිල ගණන් දිගින් දිගටම ඉහළ මට්‌ටමක පැවතීම නිසා ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිති.මේ වනවිට එළවළු බොහෝමයක මිල කිලෝව රුපියල් 300 - 400 අතර වේ. එළවළු මිල පහත හෙළීම සඳහා වගකිවයුතු අංශ කිසිදු පියවරක්‌ ගෙන නැත. මේ වනවිට බිත්තර මිල ගණන් ද ඉහළ ගොස්‌ තිබේ.   



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1392335690229733675

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item