ෂිවා පසුපති යාපනයට පැමිණීම අබිරහසක්‌

කොටි උපදේශක ලෙස කටයුතු කළ හිටපු නීතිපති ෂිවා පසුපති වසර 12 කට පසු යාපනයට පැමිණීම අබිරහසක්‌ බව ඉහළ පෙළේ බුද්ධි අංශ ආරංචි මාර්ග පැවසීය.කොටි...

කොටි උපදේශක ලෙස කටයුතු කළ හිටපු නීතිපති ෂිවා පසුපති වසර 12 කට පසු යාපනයට පැමිණීම අබිරහසක්‌ බව ඉහළ පෙළේ බුද්ධි අංශ ආරංචි මාර්ග පැවසීය.කොටි සංවිධානයට ශ්‍රී ලංකාවේ සාගර කලාපයෙන් 2 /3 ක්‌ හිමිකරදීමට උත්සාහ කළේ ෂිවා පසුපති බවත් ඔහු වන්නි මෙහෙයුම නතර කිරීමට එක්‌සත් ජාතීන්ගේ හමුදාවක්‌ කැඳවීමට උත්සාහ කළ බවත් එම ආරංචි මාර්ග කීවේය. ෂිවා පසුපති ඊයේ (5දා) යාපනයේදී උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් හමු වී සාකච්ඡා පවත්වා ඇත. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5990264100670601405

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item