මේ ඔබගේ උදවු අවැසි මොහොතයි - දැඩි ලෙස රෝගාතුර වූ ගායක ප්‍රින්ස්‌ උදය ප්‍රියන්ත වෙනුවෙන්

90 දශකය ආරම්භයේ සංගීත ලොව සිසාරා නැගුණු මියුරු නැවුම් ගී හඬක හිමිකරුවා ලෙස සුවහසක්‌ ගී රසික රසිකාවියන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ ගායක...

90 දශකය ආරම්භයේ සංගීත ලොව සිසාරා නැගුණු මියුරු නැවුම් ගී හඬක හිමිකරුවා ලෙස සුවහසක්‌ ගී රසික රසිකාවියන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ ගායක ප්‍රින්ස්‌ උදය ප්‍රියන්ත දැඩි ලෙස රෝගාතුරව නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වේ.

මොළයේ හටගත් විෂබීජ ආසාදනයක්‌ හේතුවෙන් රෝගී වු ප්‍රින්ස්‌ගේ මතක ශක්‌තියද ගිලිහී ගොස්‌ ඇති අතර කතාකර ගැනීමටද නොහැකිව සිටී. ගිලන් ඇඳමත වැතිර දියර ආහාර මගින් පමණක්‌ යෑපෙන ප්‍රින්ස්‌ සුවපත් කර ගැනීම සඳහා දායකවීමට කැමැති රසික රසිකාවියන්ට 0769111838 දුරකථන අංකය අමතා ප්‍රින්ස්‌ගේ සොයුරියක වන ශිරානි ප්‍රියංගිකා ගෙන් විස්‌තර විමසිය හැක. 

ප්‍රින්ස්‌ගේ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහයක්‌ දැක්‌වීමට කැමැති රසිකයන්ට ඇල්පිටිය ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවේ 10094880 අංක දරන ගිණුමට මුදල් බැර කර හැක.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3713436192975246763

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item