මෛත්‍රී - මහින්ද එකම පන්සලේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අද (29) හදිසියේ හමුවුණා.  ඒ කෝට්ටේ ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සං...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අද (29) හදිසියේ හමුවුණා. 

ඒ කෝට්ටේ ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරයෙන් පිදුම් ලද පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේට සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පූජෝත්සවයේදියි. 

කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ පැවැති උත්සවයේදී විජිණිපත පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකළ අතර අටපිරිකර පූජා කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කර තිබෙනවා.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6962281905761059180

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item