මහින්ද , නාමල් මයුරාපති කෝවිලේ තෛයිපොංගල් උත්සවයට

වැල්ලවත්තේ මයුරාපති භද්‍රකාලි අම්මාන් කෝවිලේ තෛයිපොංගල් උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ හා පුත් නාමල් රාජ...

වැල්ලවත්තේ මයුරාපති භද්‍රකාලි අම්මාන් කෝවිලේ තෛයිපොංගල් උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ හා පුත් නාමල් රාජපක්ෂ අද (15) උදේ ගොස් එහි වතාවත් වලට සහභාගි වුහ. තිදෙනා පැයකට වැඩි කාලයක් එහි ගත කළහ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1258916997947546322

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item