හිටපු ජනාධිපති අදත් දුෂණ විමර්ශන කොමිසමට එයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(29) දිනයේත් බරපතළ වංචා හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ. අද උදෑසන 10.00 ට පමණ හිටපු ජනාධිප...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(29) දිනයේත් බරපතළ වංචා හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

අද උදෑසන 10.00 ට පමණ හිටපු ජනාධිපතිවරයා කොමිසම වෙත පැමිණි බව වාර්තා වෙයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍යයක ප්‍රචාරක දැන්වීම් සිදු කිරිමේදී සිදු වූ මූදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදිමට හිටපු ජනාධිපතිවරයා මෙලෙස විමර්ශන කොමිසම වෙත පැමිණ ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8477146268378960843

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item